යතුරුපැදි අනතුරුවලින් ජීවිත බේරා ගැනීමට ක්‍රමයක්

Udithamal Hemachandra

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාර්ග අනතුරුවලින් මියයන යතුරුපැදිකරුවන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමට බලපාන්නේ අපරික්ෂාරී රිය ධාවනය පමණක්ම නොවේ. අධික මාර්ග තදබදය සහ මාර්ගවල පවතින දෝෂ ද සාමාන්‍ය අනතුරක දී වුව ද යතුරුපැදිකරුගේ මරණය සිදුවීමට පවා හේතුවේ. 

පසුගිය වසර 05 තුළ මාරක රිය අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් මියගිය සංඛ්‍යාව සහ අනතුරු පිළිබඳ දත්තයන් ( මුලාශ්‍ර - මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව)


පසුගිය වසර පහ තුළ දිවයිනේ සිදු වූ රිය අනතුරු ප්‍රමාණය

වර්ෂය මාරක     එකතුව මියගිය

2106 2838     39200         3020

2017 2965     37599         3154

2018 2994     35845         3151

2018 2688     30476         2851

2019 2040     23415         2141

එකතුව 13525     166535 14317


පසුගිය වසර 05 කාලය තුළ මාරක රිය අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් මිය ගිය සංඛ්‍යාව

                               2016     2017     2018     2019     2020  එකතුව     අවු:05ක මුළු අනතුරු                                                                                                                                 සංඛ්‍යාවෙන් %

යතුරුපැදිකරුවන්   1155 1219 1255 1098 950         5677 39%

පදිකයින්              883 959         952         889         538         4221 30%

පාපැදිකරුවන්      246 295         256         229         159         1185 08%



Post a Comment

0 Comments