ප්‍රේමකීර්ති ගිය ආත්මෙ කවුරු වෙන්න ඇති ද?



කොළඹ ම ඉපදිලා, මරදානෙ ඉස්කෝලෙ ගිහිල්ලා අවුරුදු 42න් මිය ගිය පුද්ගලයෙකුට මෙතරම් ප්රතිභාවක්? නාගරික ප්රේමයේ සිට පිටිසර ප්රේමය දක්වා පරාසයකත් ගමත් නගරයත් හරියටම වෙන්කෙරෙන සීමාවටත් ආදරයේ ප්රේමනීය බවත් විරහවත් රාගයත්, විඳින හැටිත් විඳවන හැටිත් හරියටම දැන ස්පර්ශ කිරීමත් මේ තරම් රහ හඳුනන විසල් චින්තනයත් හාස්කමක් ම තමයි. මේ අදහස මමත් කොහේ හෝ තැනක ඇසූ කතාවක කොටසක්. හැම ගුණ අනුස්මරණයකදීම මට මේ කතාව මතක් වෙනවා.
එතුමන්ට නිවන් සුව
පිංතූරය අන්තර්ජාලයෙන්

Post a Comment

0 Comments