කැනඩාවට අයත් ගුවන් කළාපයට ඇතුළු වූ හඳුනානොගත් වස්තුවකට ප්‍රහාර

තමන්ගේ ගුවන් කළාපයේ දර්ශනය වූ හඳුනානොගත් වස්තුවකට ඇමරිකානු ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ල කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පවසනවා. 

ට්විටර් පණිවිඩයක් මඟින් සිදුවීම තහවුරු කරන අගමැතිවරයා ඉදිරි තත්වයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව ද සඳහන් කරනවා. තමා මේ ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ ද සාකච්ඡා කළ බවයි තවත් ට්විටර් පණිවිඩයක් මඟින් කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. 

මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන කැනඩා මාධ්‍ය සඳහන් කරන්නේ Yukon වලට ඉහළ අහසේ මෙම හඳුනානොගත් වස්තුව දර්ශනය වී ඇති බව යි.

Canadian Prime Minister Justin Trudeau said Saturday that an "unidentified object" had been shot down by a US fighter jet over Canadian airspace on his orders.

"I ordered the take down of an unidentified object that violated Canadian airspace. @NORADCommand shot down the object over the Yukon. Canadian and U.S. aircraft were scrambled, and a U.S. F-22 successfully fired at the object," Trudeau said on Twitter.

The object was "cylindrical" and smaller than the suspected Chinese balloon shot down last weekend, Canadian Defense Minister Anita Anand said on Saturday evening.

CNN

Post a Comment

0 Comments